කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews මෙරට කොරෝනා පැතිරීමට මුල් වී ඇත්තේ 19 දෙනෙක්…Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030192 කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ මෙතරම් පැතිරී යාමට මුල්වී ඇත්තේ පුද්ගලයන් 19 දෙනෙකු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. මෙරටදී හමුවූ කොරෝනා ආසාදිත... Read more
Local NewsNews අත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් තහනම්Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030217 දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම්. මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වුණද විශ්‍රාමිකයින් සඳහා... Read more
Local NewsNews සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්නShiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030242 කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයක් බවට සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙරටින්... Read more
Local NewsNews ඇදිරි නීතිය කැඩු හතරකට පොලිසිය වෙඩි තබයි.. තිදෙනෙක් රෝහලේ..Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030232 ඇඳිරි නීති කාලසීමාවේදී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ. වෙඩි තැබීම හේතුවෙන් එහි ගමන් ගත් පුද්ගලයන් තුන්... Read more
Local NewsNews කොරෝනාට ගොදුරු නොවන්නට වැඩ පිලිවෙලක්….Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030213 කොරෝනා (COVID -19) වසංගත තත්ත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කය ආරක්ෂා කරගැනීම සම්බන්ධව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විය. පළාත් ආණ්ඩුකාර... Read more
Local NewsNews කොරෝනා නොතකා බේරුවල පල්ලියකට ජනතාව කැදවයි.. විසුරුවන්න ගිය නිලධාරීන්ට බැණ වදිති.. [Video]Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030194 ඇදිරි නීතිය නොතකමින් බේරුවල කුට්ටිමලේ ප‍්‍රදේශයේ පල්ලියකට ඊයේ දිනයේ ජනතාව එක් රැස් වී තිබේ. එය නීරීක්ෂණය කිරීමට ගිය මහජන සෞඛ්‍ය නිළධාරීන්ට පල්ලියේ බලධාරීන් ඇතුළු පිරිස්... Read more
Local NewsNews මරදානෙන්ද කොරෝනා මතුවේ.. නිවාස සංකීර්ණයක්ම නිරෝධායනයට ලක් කෙරේ…Shiran Viraj2020-04-02 by Shiran Viraj2020-04-020230 මරදානේ පිහිටි නිවාස සංකීර්ණයක වාසය කරන පිරිසට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ. එම නිවාස සංකීර්ණයේ පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම දැනුම්දීම... Read more
Local NewsNews ගම්මාන 05ක් වසා දැමේ.. සියළු පිවිසුම් මාර්ග අවහිර කරයි..Shiran Viraj2020-04-02 by Shiran Viraj2020-04-020213 කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් පස් දෙනකු වාර්තා වීමත් සමග බේරුවල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් පහක් හුදෙකලා කර ඒවාගේ සියලු ප්‍රවේශ මාර්ග වසා දැමීමට කටයුතු කර... Read more
Local NewsNews ලංකාවේ බොහෝ තැන්වලට අද වැස්ස නෑShiran Viraj2020-04-02 by Shiran Viraj2020-04-020289 දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස 2... Read more
Local NewsNews විශ්‍රාමිකයින්ට බෙහෙත් ගන්න අද ඔසුසැල් විවෘතයිShiran Viraj2020-04-02 by Shiran Viraj2020-04-020212 විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රජය විසින් නියම කර ඇති අද(02) හෙට(03) සහ ලබන 06 වැනිදා දිවයින පුරා ඔසුසැල් විවෘතව තැබෙන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය... Read more