කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews ජාතික ව්‍යසනය හේතුවෙන් ‘ශ්‍රී ලාංකිකයන්ගේ දිනය’ අවලංගු කරයිShiran Viraj2025-12-06 by Shiran Viraj2025-12-0603898 රටට බලපෑ දරුණු ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ‘ශ්‍රී ලාංකිකයන්ගේ දිනය’ අවලංගු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තීරණය කර... Read more
Local NewsNews හදිසි නායයෑමේ අවදානම: මාණික්කාවත්තෙන් පවුල් 13ක් ඉවත් කරයිShiran Viraj2025-12-06 by Shiran Viraj2025-12-0603371 හැටන්, වටවල පොලිස් වසමට අයත් රොසැල්ල මාණික්කාවත්ත ජලපදයේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 13ක සාමාජිකයන් 50 දෙනෙකු පමණ සිය නිවාසවලින් ඉවත් කර තිබේ. අවතැන් වූ මෙම... Read more
Local NewsNewsPolitical එළවළු පිටරටින් ගෙන්වන්නේ නෑ: මිල උච්චාවචනය තාවකාලිකයි – ඇමැති ලාල්කාන්තShiran Viraj2025-12-06 by Shiran Viraj2025-12-0602273 මෙරටට එළවළු පිටරටින් ගෙන්වීමට යන බවට පළ වූ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය ලාල්කාන්ත මහතා සඳහන් කරයි. සමස්තයක් ලෙස එළවළු මිලෙහි පවතින උච්චාවචනය තාවකාලික තත්ත්වයක්... Read more
Local NewsNews නාවලපිටිය – ගම්පොළ මාර්ගය සතියක් තුළ විවෘත කිරීමට යුද හමුදාපතිගෙන් සහතිකයක්Shiran Viraj2025-12-06 by Shiran Viraj2025-12-0603723 නායයෑමක් හේතුවෙන් අවහිර වී ඇති නාවලපිටිය – ගම්පොළ ප්‍රධාන මාර්ගය සතියක් ඇතුළත වාහන ධාවනය සඳහා විවෘත කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා... Read more
Local NewsNews IMF වෙතින් ඩොලර් මිලියන 200ක ආධාර ඉල්ලීම සලකා බලයි: ‘දිට්වා’ ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාවට සහාය දීමට කැපවෙයිShiran Viraj2025-12-06 by Shiran Viraj2025-12-0603141 ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ දැවැන්ත විනාශය හමුවේ, වේගවත් මුල්‍ය පහසුකම් (RFI) යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක (SDR මිලියන 150.5ක්) මුදලක් සඳහා ශ්‍රී ලංකාව... Read more
International NewsLocal NewsNews මහා විපතක හෙළිදරව්ව: ‘දිට්වා’ සුළි කුණාටුවේ විනාශය ගැන IMD වෙතින් අනතුරු ඇඟවීම් – නොවැම්බර් 13 සිට!Shiran Viraj2025-12-05 by Shiran Viraj2025-12-0503387 ඉන්දීය සාගරයේ සතියකට ආසන්න කාලයක් සක්‍රීයව පැවති ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ දැවැන්ත විනාශය පිළිබඳව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ (IMD) අධ්‍යක්ෂවරයා... Read more
BusinessBusiness NewsLocal NewsNews මිල ඉහළ යයි! බිත්තර හිඟය කළමනාකරණයට රජය මැදිහත් විය යුතුයි – බේකරි හිමියන්ගේ සංගමයShiran Viraj2025-12-05 by Shiran Viraj2025-12-0504032 ආපදා තත්ත්වය හේතුවෙන් බිත්තර කිකිළියන් ලක්ෂ 30ක පමණ ප්‍රමාණයක් අහිමි වීම නිසා රට තුළ බිත්තර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය... Read more
Local NewsNews මන්නාරමේ සතියක මස් තහනමක්! – මියගිය සතුන් වෙළෙඳපොළට මුදාහැරීම වැළැක්වීමට තීරණයක්Shiran Viraj2025-12-05 by Shiran Viraj2025-12-0504246 ගංවතුර තත්ත්වය හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ පශු සම්පත් විශාල වශයෙන් ආපදාවට ලක්වීම නිසා, සතියක කාලයක් සඳහා දැඩි නීති පනවා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ... Read more
Local NewsNewsPolitical අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට තර්ජනයක්! – නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ ප්‍රකාශයට දැඩි විරෝධයShiran Viraj2025-12-05 by Shiran Viraj2025-12-0504330 මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා දෙසැම්බර් 2 වන දින මාළඹේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය (IMA) දැඩි කනස්සල්ල... Read more
Local NewsNews දිට්වා සුළි කුණාටුවේ මරණ 481ක් දක්වා ඉහළට; 345ක් අතුරුදන්Shiran Viraj2025-12-05 by Shiran Viraj2025-12-0503729 ‘දිට්වා’ සුළි කුණාටුවෙන් මෙරටට ඇති වූ ආපදා තත්ත්වයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 481ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වාර්තා කරයි. මෙම... Read more