කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews මධ්‍යස්ථාන 12ක් තුළ පුද්ගලයින් 1311ක් නිරෝධායනයටShiran Viraj2020-04-10 by Shiran Viraj2020-04-100189 ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල තවදුරටත් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා... Read more
Local NewsNews ETI අක්‍රමිකතා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කරයිShiran Viraj2020-04-10 by Shiran Viraj2020-04-100325 ඊ.ටී.අයි මූල්‍ය සමාගම සම්බන්ධයෙන් සිදුව ඇති වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 6 කින් දීර්ඝ... Read more
Local NewsNews කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමයිShiran Viraj2020-04-10 by Shiran Viraj2020-04-100197 කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඇතුලත් වීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමා තිබේ. කුරුණෑගල, කටුපොත ප්‍රදේශයේ... Read more
Local NewsNews ගල්ගමුවේ හා මොරවැව මනුෂ්‍ය ඝාතන දෙකක්Shiran Viraj2020-04-10 by Shiran Viraj2020-04-100266 ගල්ගමුව පොලිස් වසමේ හා මොරවැව පොලිස් වසමේවල මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුව තිබේ. ඊයේ(09) උදේ 8.30ට පමණ ගල්ගමුව පොලිස් වසමේ ඉහළගම ප්‍රදේශයේ දී ඉඩම් ආරවුලක් දුරදිග... Read more
Local NewsNews කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරණ මහ සිකුරාදා අදයිShiran Viraj2020-04-10 by Shiran Viraj2020-04-100288 ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදට(10) යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයක් මත දිවි පිදීමේ සිදුවීම සිහිපත් කරමින් ලොව පුරා... Read more
Local NewsNews විදේශයන්හි සිරවී සිටින තවත් ලාංකිකයන් පිරිසක් ගෙන්වා ගන්න රජය තීරණය කරයි..Shiran Viraj2020-04-09 by Shiran Viraj2020-04-090194 කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි ගුවන් තොටුපලවල් 13ක සිරවී සිටින ශ‍්‍රී ලාංකිකයන් 33 මෙරටට ගෙන්වා ගැනීමට රජය තීරණය කර ඇත. අද කැබිනට් මාධ්‍ය හමුව අමතමින්... Read more
Local NewsNews කොරෝනා වැලදී ICU ඉන්නේ එක් රෝගියක් පමණයි..Shiran Viraj2020-04-09 by Shiran Viraj2020-04-090227 කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද වන විට කොළඹ ජාතික උණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටින්නේ එක් රෝගියෙකු පමණක් යැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය... Read more
රත්නපුර පුද්ගලයින් 67ක් නිරෝධායනයටShiran Viraj2020-04-09 by Shiran Viraj2020-04-090258 රත්නපුර නගරයේ පුද්ගලයින් 67 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට අද තීරණය කර තිබේ. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ කොවිඩ්... Read more
Local NewsNews කොරෝනා බිළිගත් හත්වන මරණයේ අවසන් කටයුතු සිදු කරයිShiran Viraj2020-04-09 by Shiran Viraj2020-04-090209 කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මියගිය 7 වන පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකර තිබේ. අද(09) පෙරවරු 11.30 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී ජාත්‍යන්තර නිරෝධායන නීතින්ට අනුකූලව... Read more
Local NewsNews අපේ‍්‍රල් 20 වනවිට කොරෝනා දෙවැනි නැගිටීමක්.. මාසයක් නීති දැඩි කරන්න.. මාස 06ක් මේ විදිහට කරන්න..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයට දන්වයි..Shiran Viraj2020-04-09 by Shiran Viraj2020-04-090219 තවත් මාස හයක පමණ කාලයක් යනතෙක් රටතුළ ගමනාගමනය අවම කිරීම, දුරස්ථ භාවය පවත්වා ගැනීම, නිරන්තරයෙන් දෑත් සේදීම, නිවසට ආසන්නම වෙළඳසැලෙන් ආහාර ද‍්‍රව්‍ය මිලට ගැනීම වැනි... Read more