කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews කොළඹ LockDown ෆ්ලැට්වලට සුබ ආරංචියක්..Shiran Viraj2020-12-042020-12-04 by Shiran Viraj2020-12-042020-12-0401648 මේ වන විට කොළඹ නගරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන අඩු වෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව පවතින තත්වය විශ්ලේෂණය කිරීමෙන් පසු දැනට... Read more
Local NewsNews ධම්මික බණ්ඩාර ආයුර්වේද වෛද්‍යවරයෙක් නොවේ.. ඔහුගේ පැණියත් ලියාපදිංචි නෑ..- ආයුර්වේද වෛද්‍ය සංගමයShiran Viraj2020-12-042020-12-04 by Shiran Viraj2020-12-042020-12-0401274 දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර කොවිඩ් වයිරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත් වට්ටෝරුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රාහ කමිටුවේ ලියාපදිංචි කළ එකක් නොවන බව ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධි... Read more
Local NewsNews සුවවිරුවන්ට එරෙහි මර්දනයක් : 1990 සුවසැරිය නවතින ලකුණු!Shiran Viraj2020-12-042020-12-04 by Shiran Viraj2020-12-042020-12-0401192 කෝවිඩ් වසංගත මර්දනයට සෘජු ලෙස දායක වන “1990 සුවසැරිය” ගිලන්රථ සේවාවේ පවතින අඩුපාඩු සහ තොරතුරු වසන් කිරීම සදහා එහි පාලනාධිකාරිය විසින් වෘත්තීය සමිති ක්‍රියාධරයන් මර්දනය... Read more
Local NewsNews මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අටුලුගම දී කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවටShiran Viraj2020-12-042020-12-04 by Shiran Viraj2020-12-042020-12-0401040 බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට; අටුලුගම දී තර්ජනය කර, කැබ් රථයේ දොර බලහත්කාරයෙන් විවෘත කර කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්... Read more
Local NewsNews එහෙම කැබිනට් පත්‍රිකාවක් මම දැම්මෙ නෑ – ජී.එල්.පීරිස්Shiran Viraj2020-12-042020-12-04 by Shiran Viraj2020-12-042020-12-040834 අධ්‍යාපන අමාත්‍යාංශය තුල නොසන්සුන්තාවයක් ඇති කරමින්; අධ්‍යාපන පරිපාලන කේෂ්ත්‍රයේ පළමු පන්තියේ තනතුරක් වන, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා සහ සෞඛ්‍ය පරිපාලන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සුදුසුකම් නොමැති... Read more
Local NewsNews ළමයෙක් පාසලට ඇතුළත් කර ගැනීමට අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට…Shiran Viraj2020-12-022020-12-02 by Shiran Viraj2020-12-022020-12-0201090 ළමයෙක් පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලස් මුදලක් ලබාගත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2021... Read more
Local NewsNews මුස්ලිම් කොරෝනා මෘතදේහ භූමදාන කරන්න කොළඹ නගර සභාවේ සම්මතයි.. යෝජනාව පොහොට්ටු මන්ත‍්‍රීගෙන්..Shiran Viraj2020-12-022020-12-02 by Shiran Viraj2020-12-022020-12-0201156 කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් භූමදානයට අවසර දිය යුතු යැයි කොළඹ මහනගර සභාව විසින් යෝජනාවක් සම්මත කර තිබේ. එම යෝජනාව... Read more
Local NewsNews මුළු රටම කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් සේ නම් කරයි..Shiran Viraj2020-12-022020-12-02 by Shiran Viraj2020-12-022020-12-0201222 මුළු රටම මේ වන විට කොරෝනා ආසාදිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි. ඒ නිසා සෞඛ්‍ය... Read more
Local NewsNews නිවසේ මිය යන සියළු දෙනා කොරෝනා පරීක්‍ෂණ නොකරන්න තීරණයක්.. පරීක්‍ෂා කලොත් කොරෝනා මරණ තව ඉහල යයිලු..Shiran Viraj2020-12-022020-12-02 by Shiran Viraj2020-12-022020-12-0201211 නිවාස වලදී හා රෝහල් වලදී මිය යන සියලු දෙනාගේ මෘතදේහ කොරෝනා පරීක්ෂාවට ලක් කරන්නේ නැති බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් උපුටා දක්වමින් අද මව්බිම පුවත්පත... Read more
Local NewsNews ත්‍රිකුණාමලයේ පුද්ගලයින් 75,000ක් ආරක්ෂිත ස්ථාන වෙතShiran Viraj2020-12-022020-12-02 by Shiran Viraj2020-12-022020-12-020819 ත්‍රීකුණාපලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක පුද්ගලයින් 75,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි, දිස්ත්‍රික් ලේකම්වරයා පවසි. දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ,... Read more