කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට Businessකොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක...Shiran Viraj2026-03-032026-03-030
මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක Local Newsමැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන්...Shiran Viraj2026-03-032026-03-030
ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි Local Newsඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම්...Shiran Viraj2026-03-032026-03-030
වෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත් සමරසිංහ අනතුරු අඟවයි Local Newsවෛද්‍ය හිඟය නිසා කිරින්ද ප්‍රාදේශීය රෝහල වැසීයාමේ අවදානමක: සභාපති සුගත්...Shiran Viraj2026-03-03
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර වැඩපිළිවෙළක් බව නාමල් රාජපක්ෂ පවසයි Local Newsශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වන්නේ තාවකාලික පැලැස්තර නොව ස්ථාවර...Shiran Viraj2026-03-03
පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි Local Newsපිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග...Shiran Viraj2026-03-03
මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක් Local Newsමැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි:...Shiran Viraj2026-03-03
Local NewsNews ඉන්ධන නැවකට විශාල ප‍්‍රමාද ගාස්තුවක්… තවත් ඉන්ධන නැවක් ගන්න පුළුවන්ලු…Shiran Viraj2022-04-12 by Shiran Viraj2022-04-1206810 කොළඹ වරායට පැමිණි මෙටි‍්‍රක් ටොන් 40,000ක ඉන්ධන නෞකාව ගොඩබෑමට දින 13ක් ප්‍රමාදවීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක් ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාවේ කොලොන්නාව ඉන්ධන සමාගමේ... Read more
Local NewsNews මිලියනයේ විරෝධතා භූමියේ අයෙක් ඇද වැටී මිය යයි…Shiran Viraj2022-04-12 by Shiran Viraj2022-04-1203458 කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මිලියනයේ විරෝධතාවය අතරතුර දී පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබේ. ඔහු ගීතයක් ගයා අවසන්ව සුළු වේලාවකින් එම ස්ථානයේ ඇද වැටී... Read more
Local NewsNews ගෝල්ෆේස් විරෝධතාවට මා ගියොත් එලවා දමාවි..- හර්ෂShiran Viraj2022-04-11 by Shiran Viraj2022-04-1106823 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් තම සමාජ ජාලා ගිණුමේ පළකර ඇති සටහනක් මෙහි දැක්වෙයි. රස්සාවක් ගන්න දේශපාලකයින් පස්සෙ ගියපු රටක... Read more
Local NewsNews අම්මා සමග යතුරුපැදියෙන් යද්දි ලොරියට යටවී 07 හැවිරිදි දරුවා මිය යයි… ප්‍රදේශවාසීන් රියදුරුට පහර දෙති..Shiran Viraj2022-04-11 by Shiran Viraj2022-04-110921 යාපනය නගරයේ සත්තිර මංසන්ධියේදී අද (11) උදෑසන යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් එහි ගමන්ගත් අවුරුදු 7 ක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.... Read more
Local NewsNews ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…Shiran Viraj2022-04-11 by Shiran Viraj2022-04-1105723 රට පුරා රෝහල්වල ඇති වී තිබෙන ඖෂධ හිගය පියවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දානපතියන්ගේ සහාය අපේක්ෂා කරයි. ඇතැම් රෝහල්වල ඖෂධ ඇත්තේ මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණවත්... Read more
Local NewsNews කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි…Shiran Viraj2022-04-09 by Shiran Viraj2022-04-0902541 මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති. මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය , ශ්‍රි පාද නල්ලතන්නිය ,... Read more
Local NewsNews IMF ගියොත් ජනතාව හොම්බෙන්… කුපන් ක‍්‍රමයට ඉන්ධන දෙන්නැයි කියයි..Shiran Viraj2022-04-09 by Shiran Viraj2022-04-0907103 ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ජනතාවට යන්න වෙන්නෙ හොම්බෙන් යයි හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. අද යුක්රේනයේ යුද්දය ඇති වී තිබෙන්නේද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල... Read more
Local NewsNews මිරිහානේදී බස් ගිනි තැබූ කෙනා මෙන්න…Shiran Viraj2022-04-09 by Shiran Viraj2022-04-0905056 නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගෙන් නිවස අසල විරෝධතාවේදී බස්රථ වලට සහ වෙනත් දේපළ වලට ගිනි තැබූ තැබූ පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතයි. අදාළ... Read more
Local NewsNews කලකට පසු ජනාධිපති ඉහලින්ම අනුමතයි.. FB ගිණුමේ ‘Like’ වැස්සක්.. ‘Haha’ පසුබසී…Shiran Viraj2022-04-09 by Shiran Viraj2022-04-0905670 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෑතකදී පළ කරන ලද සමාජ ජාල සටහනක් අනුමත කරමින් ඉහලම ප්‍රතිචාරයක් ලැබී තිබේ. ඒ මහ බැංකුවේ නව අධිපති ලෙස නන්දලාල්... Read more
Local NewsNews අලුත් කැබිනට් මණ්ඩලය අද දිවුරයි..Shiran Viraj2022-04-08 by Shiran Viraj2022-04-0804730 නව ඇමති මණ්ඩලය ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දීමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි. පසුගිය ඉරිදා දිනයේ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා... Read more