යුක්රේනයට තවත් බරපතල තත්ත්වයක්: රුසියාව Dnipropetrovsk කලාපයට ඇතුළුවෙයි International Newsයුක්රේනයට තවත් බරපතල තත්ත්වයක්: රුසියාව Dnipropetrovsk කලාපයට ඇතුළුවෙයිShiran Viraj2025-08-272025-08-270
අමෙරිකාවේ ‘කරුණාවන්තම විනිසුරු’ ෆ්රෑන්ක් කැප්රියෝ දිවි ගමනට සමුදෙයි International Newsඅමෙරිකාවේ ‘කරුණාවන්තම විනිසුරු’ ෆ්රෑන්ක් කැප්රියෝ දිවි ගමනට සමුදෙයිShiran Viraj2025-08-212025-08-210
ජොකීවරුන් 5ක් තහනමට: වින්ඩ්සර් අශ්ව රේස් තරගයේදී අනතුරක් International Newsජොකීවරුන් 5ක් තහනමට: වින්ඩ්සර් අශ්ව රේස් තරගයේදී අනතුරක්Shiran Viraj2025-08-192025-08-190
යේමනය ආසන්නයේ බෝට්ටු අනතුරක්: මළ සිරුරු 68ක් සොයා ගනී International Newsයේමනය ආසන්නයේ බෝට්ටු අනතුරක්: මළ සිරුරු 68ක් සොයා ගනීShiran Viraj2025-08-04
ගුවන් යානා සහ සරුංගල් අතර ගැටුමක්: ඉන්දුනීසියාවේ ගුවන් තොටුපළ අසල අර්බුදයක් International Newsගුවන් යානා සහ සරුංගල් අතර ගැටුමක්: ඉන්දුනීසියාවේ ගුවන් තොටුපළ අසල...Shiran Viraj2025-08-02
ට්‍රම්ප් න්‍යෂ්ටික සබ්මැරීන යොදවයි, රුසියාව ‘Dead Hand’ පද්ධතිය සූදානමින් International Newsට්‍රම්ප් න්‍යෂ්ටික සබ්මැරීන යොදවයි, රුසියාව ‘Dead Hand’ පද්ධතිය සූදානමින්Shiran Viraj2025-08-02
AI පාලනයට ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම: ජාත්‍යන්තර සහයෝගීතාවට විශේෂ අවධානයක් AI NewsAI පාලනයට ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම: ජාත්‍යන්තර සහයෝගීතාවට විශේෂ අවධානයක්Shiran Viraj2025-08-01
International NewsNews ඉන්දියාවේ බුද්ධි වාර්තාවකින් ජනපති අනුර…?Shiran Viraj2024-08-27 by Shiran Viraj2024-08-27030512 ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණයක කරනු ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් කරන ලද වාර්තාවක් යයි කියන සටහන් සමාජ ජාල... Read more
International NewsNews ඉරාන ජනාධිපති අනතුර මිසයිල ප්‍රහාරයකින්..- අයිතුල්ලා කමේණිShiran Viraj2024-05-20 by Shiran Viraj2024-05-20015730 ඉරාන ජනාධිපති ඊබ‍්‍රාහිම් රයිසි මහතා ඇතුළු පිරිසගේ මරණය මිසයිල ප්‍රහාරයකින් සිදුවන්නට ඇතැයි ඉරානයේ ආධ්‍යාත්මික නායක අයිතුල්ලා අල් කමේණි සැක පරයි. ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි අභාවය සම්බන්ධයෙන්... Read more
International NewsNews ඉන්දියාවේ විශාල ප‍්‍රහාරයකට ලාංකික ISIS ත‍්‍රස්තයන් හතරක් ඉන්දියාවට..Shiran Viraj2024-05-20 by Shiran Viraj2024-05-20029128 පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයි.එස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් සිවු දෙනකු ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය... Read more
International NewsNews ඉරාන ජනාධිපති හෙලිකොප්ටරය සමග අතුරදන්.. ඉරානය කැළඹෙයෙි.. ජනතාව යාඥාවල..Shiran Viraj2024-05-19 by Shiran Viraj2024-05-19023812 ඉරාන ජනාධිපති ඊබ්‍රාහ්ම රයිසි මහතා අතුරුදහන් වීමත් සමග එරට ජනතාව දැඩි ලෙස කලබල වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපතිවරයා වෙනුවෙන් ඉරාන ජනතාව යාඥා කිරීමට... Read more
International NewsNews කාන්තාවන්ට තනිව සංචාරයට ලොව සුදුසුම රට ලංකාවයි..- TimeoutShiran Viraj2024-04-03 by Shiran Viraj2024-04-03016721 කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්තා අතරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී තිබේ. ඒ ලෝ ප්‍රකට ‘ටයිමවුට්’ සඟරාව විසින් සිදු කරන ලද නවතම සමීක්‍ෂන වාර්වක්... Read more
International NewsNews ප‍්‍රබල භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..Shiran Viraj2024-04-03 by Shiran Viraj2024-04-0304700 රික්ටර් මාපාංක ඒකක 7.4ක ප්‍රබල භූමිකම්පාවක් තායිවාන නැගෙනහිර වෙරල ුආසන්නයේ සිදුව තිබේ. ඒ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. තායිවානයේ හුවාලින් නගරයට කිලෝමීටර්... Read more
International NewsNews කටුනායක ගුවන් තොටුපලේදී ඊශ්‍රායල හමුදා සෙබළියක් අත්අඩංගුවට..Shiran Viraj2024-03-04 by Shiran Viraj2024-03-04012519 ඊශ්‍රායලය බලා යාමට කටුනායක ගුවන්තොටපලට පැමිණි ඊශ්‍රායල් ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඇයගේ ගමන් මල්ලේ තිබී ජීව පතොරමක් ගුවන්තොටුපළ ආරක්ෂක අංශ විසින් සොයා ගැනීමත්... Read more
International NewsNews කියුබාවේ ඉන්ධන මිල 500%කින් ඉහල දමයි..Shiran Viraj2024-03-01 by Shiran Viraj2024-03-0109309 ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකවන පරිදි කියුබාවේ ඉන්ධන මිල සියයට පන්සියයකින් ඉහළ දමා ඇත. එරට මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ සමගම විදුලි ගාස්තුද සියයට 25%... Read more
International NewsNews හූති නිසා ලංකාවේ කල්ල මරේ.. කොළඹ වරායට එන්න වෙළද නෞකා පොරකති..Shiran Viraj2024-01-18 by Shiran Viraj2024-01-18020163 හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය... Read more
International NewsNews පිලිපීනයේ ප‍්‍රබල භූමිකම්පාවක්.. සුනාමි අනතුරු අගවයි..Shiran Viraj2023-12-02 by Shiran Viraj2023-12-02010195 රික්ටර් මාපාංක ඒකක 7.6ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් පිලිපීනයේ මින්ඩාවෝ ප්‍රදේශයේ සිදුව තිබේ. මෙහි ප‍්‍රබලත්වය හේතුවෙන් දකුණු පිලිපීනය, ඉන්දුනීසියාව, පලාවූ හා මැලේසියාවේ ඇතැම් ප්‍රදේශවලට සුනාමි බලපෑමක්... Read more