හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් Uncategorizedහෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගනී: ලෝක තෙල්...Shiran Viraj2026-03-032026-03-030
ඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග ගැටුම් උච්ච අවස්ථාවකට International Newsඉරානය විසින් F-15 ප්‍රහාරක යානයක් බිම හෙළූ බව පවසයි; මැදපෙරදිග...Shiran Viraj2026-03-022026-03-020
ඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් International Newsඉරානය සමඟ පවතින යුද්ධය මසකින් අවසන් විය හැකි බවට ඇමරිකානු...Shiran Viraj2026-03-022026-03-020
කුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි; කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතයි International Newsකුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි;...Shiran Viraj2026-03-02
ඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස් සහ තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට Businessඉරාන ප්‍රහාර නිසා කටාර් බලශක්ති නිෂ්පාදනය අත්හිටුවයි; ලෝක වෙළෙඳපොළේ ගෑස්...Shiran Viraj2026-03-02
හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවා යාමේ අවදානමක් International Newsහෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල්...Shiran Viraj2026-03-01
ඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට දැවැන්ත මිසයිල ප්‍රහාර International Newsඉරානයෙන් ‘හයවන ප්‍රතිප්‍රහාරාත්මක මෙහෙයුම’ ඇරඹෙයි; ටෙල් අවිව් සහ ඇමරිකානු කඳවුරුවලට...Shiran Viraj2026-03-01
International NewsNews කොරෝනා නිසා ඉතාලියෙ මිය ගිය සංඛ්‍යාව 12428ක්Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010192 නැවතත් ඊයේ (31) දිනයේදීත් ඉතාලියෙන් 837ක් තරම් ඉහළ මරණ ගණනක් වාර්තා වූ අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 12,428ක්. කෙසේනමුත් ඊයේ දිනයේදී එරටින් වාර්තාවී ඇත්තේ ආසාදිතයින්... Read more
International NewsNews ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 35ක්Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010226 අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන ද 1,400කට ආසන්න වී ඇත්තේ, ඊයේ දිනයේ සොයාගත් ආසාදිතයින් 146දෙනෙක් සමගයි. මරණ ගණනද 35ක් ලෙසින් දැක්විය. මේ... Read more
International NewsNews කොරෝනාවෙන් තවත් ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි… USAShiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310186 කොරෝනා වෛරසය ආසාදන වූ ශ්‍රී ලාංකිකයෙකු ඇමෙරිකාවේ දී මරණයට පත්ව තිබේ. නිව්යෝර්ක් ප්‍රාන්තයේ ජීවත්වූ 50 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්ව ඇත. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ... Read more
International NewsNews ඉන්දියානුවෝ කුපිත වෙති! ඉන්දියාවේ COVID-19 මර්ධනය කළ නොහැකි ලකුණු!Shiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280258 ඉන්දීය රජය දින 21ක කාලයකට ඇඳිරිනීතිය පනවා COVID-19 වසංගතය පාලනය කිරීමට ගත් උත්සාහය සාර්ථක කර ගැනීමට ඉන්දීය පොලිසිය ක්‍රියා කළ අමානුෂීය ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඉන්දියාවේ... Read more
International NewsNews ගත වු පැය 24ට වැඩිම කොරෝනා ආසාදිතයින් අමෙරිකාවෙන්Shiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280200 ගතවු පැය 24 තුළත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන්. එම සංඛ්‍යාව 16,961 ක් වන අතර ඊයේ දිනයේ එරට පුද්ගලයින් 312 දෙනෙකු මියගොස්... Read more
Covid 19 නිසා බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මරුටShiran Viraj2020-03-27 by Shiran Viraj2020-03-270228 කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු මියගොස් තිබේ. 76 හැවිරිදි අදාල වෛද්‍යවරයා එසෙක්ස් හි රෝහලකදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා... Read more
International NewsNews Corona : ඇමරිකාව බිහිසුණුම තත්වයේ.. චීනය, ඉතාලිය පන්නමින් ලෝකයේ වැඩිම ආසාදිතයන් සහිත රට වෙයි.. ඊයේ පමණක් 17,000 පනී..Shiran Viraj2020-03-27 by Shiran Viraj2020-03-270206 මේ වන විට ලොව පුරා කොරෝනා රෝගීන් සංඛ්‍යාව 532000 පන්නයි . දිනකට කොරොනා රෝගින් 60780 වු වැඩි ම සංඛ්‍යාවක් ඊයේ දිනයේ දී වාර්තා කොට ඇත.... Read more
International NewsNews කොරෝනා වැලදුනු ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි..Shiran Viraj2020-03-27 by Shiran Viraj2020-03-270198 කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකිකයෙකු ස්විට්සර්ලන්තයේ දී මියගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ එරට වාසය කල 59 හැවිරිදි ශ‍්‍රී ලාංකිකයෙකි. විදේශ කටයුතු අමාත්‍යංශයේ මේ... Read more
International NewsNews අමෙරිකාවේ Covid 19 මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයිShiran Viraj2020-03-26 by Shiran Viraj2020-03-260255 කොවිඩ් නයින්ටීන් හොවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදු වූ මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා තිබේ. මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් 1030 දෙනෙකු මියගොස්... Read more
International NewsNews චාල්ස් කුමාරයාටද කොරෝනා වැලදෙයි.. ඔහු අවදානම් වයස් සීමාවේ..Shiran Viraj2020-03-25 by Shiran Viraj2020-03-250216 රිතාන්‍යයේ චාල්ස් කුමාරයාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ හේතුවෙන් ඔහු ස්කොට්ලන්තයේ ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටින්නේ යයිද වාර්තාවල දැක්වෙයි.... Read more