mediahumanrights.lk
International NewsNews

අමුතු සතෙක් සමාජ ජාල කලඹයි – Photos

ෂෙර්ඩාන් නම් ස්පික්ස් වර්ගයේ මෙම අපූරු බළලා ජීවත් වන්නේ ස්විස්ටර්ලන්තයේ.
ස්පික්ස් බළලුන් අභිජනනය කරන ලද ලෝම රහිත සත්ව විශේෂයක්.
එසැන්ඩ්‍රා ෆිල්පි කියන 45 හැවිරිදි කාන්තාව තමා ෂෙර්ඩාන්ගේ හිමිකාරිය.
ෂෙර්ඩාන් මේ වන විට සමාජ ජාල ඔස්සේ බොහෝ ජනප්‍රියත්වයට පත්ව සිටිනවා.
ෂෙර්ඩාන් නමින් පවත්වාගෙන යන ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සාමාජිකයින් සංඛ්‍යාව මේ වන විට 6500 ද ඉක්මවා තිබෙනවා.
එහි ෂෙර්ඩාන්ගේ විවිධ ඉරියව් සහිත ඡායාරූප මෙන්ම ෂෙර්ඩාන්ට විවිධ ආභරණ පළඳවා ගත් ඡායාරූපත් දකින්න පුළුවන්.
ඒ වගේම විවිධාකාර ඇඳුම්වලින් සැරසී සිටින ෂෙර්ඩාන්ගේ ඡායාරූපත් ඒ අතර බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වෙලා තියෙනවා.

(under the courtesy of gossip.hirufm.lk news web)

Related posts

හෝමාගම දෙදෙනෙකුට කොරෝනා.. පවුල් දෙකක් නිරෝධායනයට..

Shiran Viraj

වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….

Shiran Viraj

වරාය සම්පූර්ණයෙන් නවතමින් වැඩ වර්ජනයක්…

Shiran Viraj
Translate »