mediahumanrights.lk
NewsPolitical

බස්නාහිර මහ ඇමතිගේ සින්දුව (වීඩියෝ)

දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්වන චරිත උත්සව අවස්ථාවල දී ගයන රඟන අකාරය ඇතුළත් වීඩියෝ පට  පසුගිය කාලය පුරාම සමාජ ජාලවල  කතා බහට ලක්විය.
බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විවාහ මංගලෝත්සවයක දී ගීතවත්වූ ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.වීඩියෝව-සමිත මධුශංකගේ ෆේස්බුක් පිටුවෙන්

Related posts

කුණුවලට බද්දක්.. කිලෝවට රුපියල් 3-5 ක්…

Shiran Viraj

මැලේරියාවට යළි ඉඩක් නැහැ

Shiran Viraj

දශ ලක්ෂ තිස්තුන්දාහක බිල් වෙන්දේසියක් හෙට

Shiran Viraj
Translate »