mediahumanrights.lk
Local NewsNews

වැලිකන්දේ ඡන්දය අත්හිටුවන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලයි

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ මැතිවරණය අත්හිටුවන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.
ජන සෙත පෙරමුණ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.
ජන සෙත පෙරමුණේ නාමයෝජනා ප්‍රතික්ෂේපවීම හේතුවෙන් මෙම පියවර ඔවුන් අනුගමනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලක්ෂ 21කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 2ක් අල්ලයි

Shiran Viraj

අහස දිහා බලා සුභ පතන්න කියා යකඩ යකා එක්කම අවසන් ගමන් ගිය බිෂාන් – Photos

Shiran Viraj

විශ්වාස භංගයට අත්සන් ගන්න විපක්‍ෂය මහ වලියක.. සජිත් ඇතුළු පිරිසක් බෑ කියයි… පිරිසක් හා කියයි..

Shiran Viraj
Translate »