mediahumanrights.lk
News Political

ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර උපදේශන සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ නොර්වේ රාජ්‍යය අතර විදේශ අමාත්‍යාංශ මට්ටමේ උපදේශන සාකච්ඡා පසුගිය දින ඔස්ලෝ නුවරදී පැවැත්විණි.
එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් සහ නොර්වීජියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහලේකම් වෙගර් ස්ට්‍රොමන් යන මහත්වරු හමුවී සාකච්ඡා පැවැත්වූහ.
ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම නොර්වේ රාජ්‍යය විසින් සහයෝගය දක්වනු ලබන දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිද මෙහිදී ඔවුන්ගේ සමාලෝචනයට ලක්විය. දෙරට අතර සබඳතා තව දුරටත් පුළුල් කිරීමේ මං සහ විධි සම්බන්ධයෙන්ද ලේකම්වරු දෙදෙනා සාකච්ඡා කළහ.

(under the courtesy of news.lk news web)

Related posts

එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට

Shiran Viraj

අයිෂ්ට ලහිරුගේ ඉල්ලීම අහකදාන්න බැරිවෙලා

Shiran Viraj

බලය ලබා ගන්න ජාතිවාදය යොදා ගන්නවා

Shiran Viraj