mediahumanrights.lk
News

චිලීව සහ තමන්ව වීඩියෝ කළ නිසා ටීනා තරුණයෙක්ට මහමගදී පහර දෙයි – වීඩියෝ

ටීනා ශනෙල් කියන්නේ මේ වෙනකොට නිරූපණ ශිල්පිණියක් නෙවෙයි රංගන ශිල්පිණියක්.ටීනා විසින් පාරේ ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙක් සමග බහින්බස්වීමක් වෙලා තියෙනවා.මේ අවස්ථාවේ ටීනා සමග ගායන ශිල්පී චිලී තිලංක ද සිට තිබෙනවා. ටීනා ශනෙල්  චිලී තිලංක සමග එන විටකදී තරුණයන් දෙදෙනෙක් ඔවුන්ගේ ඉදිරිපසින් පැමිණ තිබෙනවා. එවිට තරුණයන් දෙදෙනා දුරකථනයෙන් වීඩියෝ කර තිබෙනවා. මේ බව දුටු ටීනා ශනෙල් “මොනවාද? වීඩියෝ කරන්නේ” අසුවා. එවිට තරුණයන් දෙදනා “කවුද කවුද වීඩියෝ කලේ වීඩියෝ කලේ නෑ” කියා පැවසුවා. ඉන් පසුන දෙපිරිසම විශාලා වචන හුවමාරුවක් සිදුවෙලා තියෙනවා. මේ වචන හුවමාරුවේදී ටීනා ශනෙල් පරුෂ වචනයෙන්ද  තරුණයන් දෙදනාට බැනලා තියෙනවා. කෙසේ වෙතත් මේ වීඩ්යෝව දැන් සමාජ ජාල ඔස්සේ විශාල කතා බහට ලක්වෙන වීඩියෝවක්.
මේ එම වීඩියෝවයි
උපුටා ගැනීම – webgossip.lk

Related posts

කොරෝනා වෛරසයෙන් ඉන්දියාව වාර්තා පිට වාර්තා තබයි : පැය 24ක් තුල රෝගීන් 97000ක් සහ මරණ 1,200ක්

Shiran Viraj

ඛණිජ තෙල් සාකච්ඡාව උණුසුම් – සේවකයෝ ජනපතිගෙන් ලිඛිත පොරොන්දුවක් ඉල්ලයි

Shiran Viraj

මැදපෙරදිග කොරෝනාවලින් 30ක් මැරිලා.. 05ක් දිවි නසාගෙන.. වහා ලංකාවට ගෙන්වනු..- පෙරටුගාමීන් කොළඹ විරෝධතා..

Shiran Viraj
Translate »