mediahumanrights.lk
Local NewsNews

යාපනය මහාධිකරණයේ පෙනී සිටින්නැයි යුද හමුදාපතිට නියෝග

ලබන වසරේ ජනවාරි මස 08 වැනිදා යාපනය මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි එහි විනිසුරු එම්. ඉලන්චේලියන් යුද හමුදාපතිවරයාට නියෝග කර තිබෙනවා. ඒ 1996 වසරේ ජුලි මාසයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අතුරුදන් වූ පුද්ගලයින් 24 දෙනකු සම්බන්ධයෙන් නඩුවක සාක්ෂි විභාගය සඳහායි.
යුද සමයේ සිදුවූ පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධයෙන් තවත් නඩු 14ක් මුලතිව් අධිකරණයේ ගොනු කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

තමන් රට පාලනය කළේ නම් වැඩ වර්ජන නැහැ – හිටපු ජනපති

Shiran Viraj

දමිළ නළු විජේගේ ලාංකික බිරිය කොටහේනෙන් මිලට ගත් ඉඩමට හොර ඔප්පු හදලා

Shiran Viraj

ඩීසල් ලීටරයක් රුපියල් හයසීයයි…

Shiran Viraj
Translate »