28 C
Colombo
2026-10-23
mediahumanrights.lk
International NewsNews

අමෙරිකාවෙන් තහනම් කිරිමක්

අමෙරිකානු තාක්ෂණ සමාගමක් චීන අනුබද්ධ සමාගමකට විකිණිම අමෙරිකානු පරිපාලනය විසින් තහනම් කර තිබේ.
මීට පෙර අදාළ සමාගම විකිණිම සඳහා  අනුමැතිය ලබාදී තිබූ බව වාර්තා වෙයි.
අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක වටිනාකමක් මත එම ගණුදෙනුව සිදු කිරිමට පැවති එකඟතාව අත්හිටුවිමේ තීරණය මඟින් බලාපොරෙත්තු කඩ වූ බව අදාළ සමාගම පවසයි.
ආරක්ෂක හේතුන් මත ට්‍රම්ප් පරිපාලනය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

Related posts

මං අසූචි වලට බැස්සා.. සුද්ද පවිත‍්‍ර කර හැමෝම ගන්නවා..- දිලිත්

Shiran Viraj

ගුවන් යානා තෙල් ඇත්තේ උපරිම දින 10කටයි…

Shiran Viraj

දකුණත් දැඩි අවදානම්..! මීළඟ කොවිඞ් පොකුර පෞද්ගලික උපකාරක පන්තියකින්…

Shiran Viraj
Translate »