mediahumanrights.lk
NewsSportsSports News

අද තරගයේදී කණ්ඩායම් දෙකම දැඩි පීඩනයෙන්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන පස්වන සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගය අද (10) පැවැත්වෙනවා.
ඒ, සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීයි.
මෙතෙක් පැවති තරග 04 නිමාවට පත්වන විට කණ්ඩායම් දෙකම තරග දෙක බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවෙනවා.
ඒ අනුව අද තරගය තරගාවලියේ ජයග‍්‍රහණය තීරණය කරන තරගයයි.
(under the courtesy of nethfm news web)

Related posts

කොරෝනා වෛරසය බොහෝ මට්ටමින් සමාජය තුල තිබෙනවා..- ඖෂධ ඇමති චන්න ජයසුමන

Shiran Viraj

පාර්ලිමේන්තුව තියෙන්නෙ අපේ පැවැත්මට නෙවෙයි, ජනතාවගේ පැවැත්මට – ලක්ෂ්මන් යාපා

Shiran Viraj

ලංකා ප‍්‍රිමියර් ලීග් සූදානම් කෙරේ

Shiran Viraj
Translate »