28.5 C
Colombo
2025-08-05
mediahumanrights.lk
Local NewsNews

මරක අනතුරක් සිදුකර පලා යාම CCTV කැමරාවේ සටහන් වූ හැටි

වස්කඩුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකළ මෝටර් රථ රියදුරෙකු පළාගොස් ඇති අතර, අනතුරට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර සිටියදී මියගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුර සිදුකර පළාගිය පුද්ගලයා නොවන බවයි.
ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වස්කඩුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වන්නේ පසුගිය 13 වැනිදා පස්වරුවේයි.
මාර්ගය හරහා ගමන් කරන පුද්ගලයෙකු අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක ගැටෙන ආකාරය සී.සී.ටි.වී කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.
(under the courtesy of hirunews news web)

Related posts

ප්‍රවේසම් වන්න…! උෂ්ණාධික කාලගුණෙන් සිරුරට අහිතකරයි

Shiran Viraj

කිරි පිටි මිල ඉහලට..

Shiran Viraj

අපේ ඉල්ලුම එන්න එන්නම වැඩිවෙනවා ප්‍රවීණ රංගන ශිල්පිනී නයනා කුමාරි

Shiran Viraj