mediahumanrights.lk
International News News

ගූගල් සමාගමට ලොකු දඩයක්

ගූගල් සමාගමට යුරෝ බිලියන 2.7 ක දඩ මුදලක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම දඩ මුදල නියම කර තිබෙන්නේ යුරෝපීය කොමිසම විසින් වන අතර එම කොමිසම විසින් සමාගමකට නියම කළ විශාලම දඩ මුදල මෙය බව වාර්තා වේ.
නීති විරෝධී ලෙස සිය අලෙවි සේවා ප්‍රචාරණය කිරීම හේතුවෙන් ගූගල් සමාගමට මෙම දඩය නියම වී තිබේ.
මෙම වරද නිවැරදි කරගැනීම සඳහා ගූගල් සමාගමට යුරෝපීය කොමිසම විසින් දින 90 ක කාලයක් ලබාදී තිබුණද එය නිවැරදි ආකාරයෙන් සිදු නොවීම නිසා යුරෝපීය කොමිසම මෙම තීරණය ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
(under the courtesy of srilankamirror news web)

Related posts

යාපන සරසවියේ බුදු මැදුරට පහර දී විනාශ කරයි..

Shiran Viraj

තවත් සති දෙකක් සංචරණ සීමා දිගු කරන්න වෙනවා..

Shiran Viraj

කොළඹ කැසිනෝවකට කියා මුදල් වංචාවක්..- ප‍්‍රකට නිලියක් පොලිසි යයි…

Shiran Viraj