mediahumanrights.lk
Local NewsNews

බස් රථ සඳහා නීතියක් දැඩි වෙයි

නියමිත ස්ථානවලින් භාහිරව විවිධ තැන්වල මගීන් බස්සවන අන්තර් පළාත් බස් රථවල බලපත‍්‍ර තහනම් කිරීමට කටයුතු කරන බව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
ලබන ජූලි මස 01 වැනි දා සිට මෙම වැඩපිළිවෙල ක‍්‍රියාවට නංවන ලෙස අමාත්‍යවරයා ජාතික ගමනා ගමන කොමිසන් සභාවට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
එවැනි බස් රථ හඳුනා ගැනීම සඳහා දීප ව්‍යප්ත වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මකයි.
(under the courtesy of nethfm news web)

Related posts

කටුනායක ගුවන් තොටුපොළේ සීමාවන් කිහිපයක්

Shiran Viraj

කොරෝනා එන්නත් කාඩ්පත ජාතික හැදුනුම්පත සේ අනිවාර්ය කරයි..

Shiran Viraj

IOC නිසා ceypetco ලබන පාඩුව හෙළි කරයි

Shiran Viraj
Translate »