mediahumanrights.lk
Local News News

අයගම නායගිය තැනකින් හඳුනානොගත් කළු ද්‍රාවණයක් – විස්තර මෙන්න

පසුගිය 25දා පැවති අධික වර්ෂාව නිසා ලංකාවේ ප්‍රදේශ රැසක් නාය ගිය අතර ඉන් වැඩි බිම් ප්‍රමාණයක් නාය යෑමට ලක්වුයේ කළුතර දිස්ත්‍රික් බදුරලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට මායිම් කුකුලේ ගඟට යා බද රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කොළඹෑව හා මූණහීන් වත්ත ගම්මානය ප්‍රදේශයයි.
අක්කර 32ක් පමණ නාය යෑමෙන් කුකුලේගග හරස් වි ගග පිටාර ගැලීමක් සිදුවුණා.
එම නාය යාම හා ගංවතුරෙන් කොළඹෑව ගමේ නිවාස 04ක මුළුමනින්ම විනශ වී පුද්ගලයින් 8දෙනෙකු මරණයට පත්වුණා.
එම නාය ගිය ස්ථානයේ කිහිප තැනක අදවන විට කළු පැහැති ද්‍රාවනයක් ගලා යනු දක්නට ලැබෙනවා. තවද පෙරලී ඇත් ගස්වල මුල් කොටස් පිලිස්සුනු ස්භාවයක් ද පවතිනවා.

(under the courtesy of adaderana news web)

Related posts

කොටි හිතවාදීන්ගේ විරෝධතා අතරේ පොදුරද මඬුළු නායකයින්ට ජනපති කියූ කතාව

Shiran Viraj

Z – D ඇලට කැබ්රියක් පෙරලෙයි – පුද්ගල මළ සිරුරක් සොයා ගනී

Shiran Viraj

කැලණිතිස්සටත් වඩා ලොකු බලාගාරයක් ෂැංග‍්‍රිලා හෝටලයේ.. පෞද්ගලික සහ රාජ්‍ය ආයතනවල ජෙනරේටර් විදුලිය පද්ධතියට ගනී..

Shiran Viraj