27.2 C
Colombo
2026-09-20
mediahumanrights.lk
Local NewsNews

වෛද්‍ය සංගමයේ යෝජනාවට කාලෝගෙන් ප්‍රතිචාර

තවත් වසර 05ක කාලයක් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය භාර ගැනීමට තමන්ට හැකියාවක් නොමැති බව එහි වත්මන් සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ කළ ප්‍රකාශයක් පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින්.
එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ සඳහන් කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වන මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ධුර කාලය දීර්ඝ කළ යුතු බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

වී ගොවියන්ට සාධාරණ මිලක් සහතික කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහ සමුපකාර සමිතිවලට ඇප ණය ක්‍රමයක්

Shiran Viraj

පාසැල් අරඹන්න සූදානම්.. යෝජිත ක‍්‍රමය මෙන්න…

Shiran Viraj

රටවල් දෙකක් බෑ කිවූ නැවක් අප බාරගත්තේ ඇයි… එය වරදක්.. අයක යන ලෙඩක් දාගෙන මුහුදු තීරයම ඉවරයි..- දයාසිරි

Shiran Viraj
Translate »