mediahumanrights.lk
Local News News Political

කාලගුණ බාධාවෙන් මාළු මිලත් ඉහළට

මත්ස්‍ය අස්වැන්න හිගවීම හේතුවෙන් මාළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණ වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික‍්‍රමආරච්චි පැවසුවේ පවතින දැඩි සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් ධීවරයින් මුහුදු යාමෙන් වැළකී සිටීම මෙම තත්වයට හේතු වී ඇති බවයි.
මේ දිනවල ධීවර කටයුතුවල නිරත නොවීම හේතුවෙන් සිය ආර්ථිකයට ද බලපෑම් එල්ල වී ඇති බවයි ධීවරයින් පවසන්නේ.
මේ, තමන් මුහුණ පා සිටින තත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දක්වන කල්පිටිය ප‍්‍රදේශයේ ධීවරයෙක්.
(under the courtesy of nethfm news web)

Related posts

ආයුර්වේද රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

Shiran Viraj

ඇෆ්ගනිස්තානය පරදා ශ‍්‍රී ලංකාව දිනයි…

Shiran Viraj

ජනප්‍රිය ගායකයෙක් එක්ක සැන්ඩෝ හැරිස් අලුත් වැඩක

Shiran Viraj