2026-01-26
mediahumanrights.lk
Local NewsNews

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ FCID හමුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඔහුගේ ලන්ඩන් නිල සංචාරයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ ඇත.

ඔහුගේ පැමිණීම මේ වන විට සිදුවෙමින් පවතින අතර, ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඔහුගේ ප්‍රකාශය ලබා ගැනීමට නියමිතය.

Related posts

වැටුප් නැතිව සවුදියේ සිටි කතක් දිවයිනට ගෙන්වා ගනියි

Shiran Viraj

අධ්‍යාපන අර්බුදය හමුවේ අග්‍රාමාත්‍යවරිය වහාම ඉල්ලා අස්විය යුතු බව උදය ගම්මන්පිල පවසයි

Shiran Viraj

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිටුපස කිඹුලෙක්.. මහා වංචාවක සුල මුල හෙලිවෙයි..

Shiran Viraj
Translate »