31.1 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNewsPolitical

සමහර විෂයන් ජීවිතය එක්ක සම්බන්ධ නෑ.. ඒවා ඉගෙන ගත්තෙ මොකටද කියලා හිතෙනවා..- නි. ඇමති

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ, පාසලේදී ඉගෙන ගන්නා ඇතැම් විෂයන් සැබෑ ජීවිතය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

එම විෂයන් හැදෑරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි තමාට විටෙක සිතෙන බව ද ඒ මහතා සඳහන් කරයි.

එබැවින්, වර්තමානයේ පවතින වධයක් බඳු අධ්‍යාපන ක්‍රමය වෙනුවට, ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයකට මාරු විය යුතු බව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අදහසයි.

“සමහර සබ්ජෙට් තියෙනවා ඒවා දැන් අපේ ජීවිතත් එක්ක සම්බන්ධ නෑ. ඒවා ඉගෙන ගත්තෙ මොකටද කියලා අද අපිට හිතෙනවා.

පොත් කරේ තියාගෙන ගිය, අපිට වදයක් වෙච්ච අධ්‍යාපනය වෙනුවට, සතුටෙන් ශිෂ්‍යයා කේන්ද්‍ර වෙච්ච අධ්‍යාපන ක්‍රමයකට අප හුවමාරු වෙන්න ඕන”

Related posts

ලංකාවේම හදන වාහන මෙන්න..

Shiran Viraj

ආමි කමාන්ඩර්ස් ක‍්‍රිකට් තරගාවලිය කල් යයි

Shiran Viraj

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට රාජපක්‍ෂවරයෙක් පමණයි..

Shiran Viraj
Translate »