2026-09-23
mediahumanrights.lk
NewsPolitical

කොළඹ නගර සභාවේ මාලිමාවට බහුතරය නෑ..

2025 පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසිදු තනි පක්ෂයක් සුදුසුකම් ලබා නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගය නගර සභාවේ වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ඇතත් ඔවුන්ට හිමිවන මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් සභාවේ බහුතර බලය හිමිකරගත නොහැකි බවද හෙතෙම පවසයි.

සභාවේ සෙසු පක්ෂ වලට හිමි ආසන කරන අනුව බහුතරය ඇති හවුල් පාලනයක් පහසුවෙන්ම පිහිටුවිය හැකි බවද ඒ මහතා කියා සිටියි.

Related posts

ඇමැති මාරුව අතලඟ තිබියදී ඇමැතිකම ගැන හරීන් කතා කරයි

Shiran Viraj

මව සහ පියා ඝාතනය කළ පුත‍්‍රයෙකු අත්අඩංගුවට

Shiran Viraj

අගමැති කැඳවූ හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම ඇරඹෙයි – විපක්ෂයේ ප්‍රධාන පක්ෂ රැස්වීම මඟහරියි

Shiran Viraj
Translate »