mediahumanrights.lk
News Political

දෙමල සන්ධානය සජිත්ට සහාය.. නායකයා වෙන මතයක..

දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.

පක්‍ෂයේ දේශපාලන මණ්ඩය රැස්වී මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් පක්ෂයේ නායක එස්. ශ්‍රීදරන් මහතා මේ වන විටත් දෙමළ අපේක්‍ෂක අරියනේත‍්‍රන්ට සහාය දක්වන බව නිවේදනය කර තිබේ.

Related posts

ලංකාව චීනයේ ලොකුම තුන්වැනි ණයකරු වෙයි.. අවසන් වසරේ ණය ඩොලර් බිලියන 17යි..

Shiran Viraj

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පිත්ත අතට ගනී

Shiran Viraj

Corona : ඇමරිකාව භයානක වෙයි.. එක් දිනකදී මරණ 1000 පනී.. රෝගීන් ලක්‍ෂ දෙක පනී..

Shiran Viraj