mediahumanrights.lk
Local News News

අදත් අපි විරෝධතා..- ස්ටාලින්

දෙමව්පියන් ද එක්කර ගනිමින් අද (01) දිනයේ පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටළු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් පාසල් වේලාවෙන් අනතුරුව එලෙස විරෝධතාවයේ නිරත වන බව පැවසීය.

Related posts

ජල බිල්පත් මාස ගණන් ප්‍රමාදකර විශාල බිලක් ලබාදීමේ වැඩ පිළිවෙළක්…

Shiran Viraj

හිටපු ජනපති මෛතී‍්‍ර, තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

Shiran Viraj

ඉදිරි දිනවල ඩීීසල් ඉල්ලුම සපයන්න බෑ…- සිපෙට්කෝ සභාපති

Shiran Viraj