27.2 C
Colombo
2026-10-24
mediahumanrights.lk
NewsSportsSports News

කොදෙව්වන් පරදා පකිස්ථානුවන් කඩුලු 7 ක ජයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් කඩුලු 07ක ජයක් හිමි කරගැනීමට පකිස්ථානු කණ්ඩායම සමත්ව තිබේ.
තරඟයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ වාරය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දුන්නේය.
ඒ අනුව ඔවුන් සිය ප්‍රථම ඉනිම සඳහා ලකුණු 286ක් රැස් කළේය.
පකිස්ථානය ප්‍රථම ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 407ක්.
දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි.
අනතුරුව ලකුණු 31ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පකිස්ථානු කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 36ක් රැස් කරමින් තරඟයේ ජය වාර්තා කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ජනාධිපතිට ආරක්ෂාවත්, විනෝදාස්වාදයත් අවශ්‍යයි – ස.ජ.බ. මන්ත්‍රී මරික්කාර්

Shiran Viraj

අදානි සුළං විදුලි ව්‍යාපෘතියේ වන්දි මුදල තක්සේරු කිරීමේ වගකීම බලශක්ති අමාත්‍යාංශයට

Shiran Viraj

‘බිය නොවන්න‘ – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

Shiran Viraj
Translate »