mediahumanrights.lk
BusinessBusiness NewsNews

කැරට් ගෝනි මුර කරන්න මුරකරුවන් යොදවයි..

වෙළඳපළේ කැරට් මිල විශාල වශයෙන් ඉහල යාම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට ගෙනයන කැරට් ගෝනි රැකගැනීම සඳහා මුරකරැයන් යෙදීමට සිදුව තිබේ.

වෙලදුන් සඳහන් කරන්නේ මෙලෙස ගෝනි මුර කිරීමට යොදන මුරකරුවකුට රුපියල් 1500ක මුදලක් ගෙවීමට සිදුව ඇති බවයි.

කැරට් කිලෝවක් රුපියල් දෙදහස ඉක්මවා මිලකට අලෙවි වූ අතර මේ වන විට එය 1600ක මිල දක්වා පහළ බැස ඇත.

කැරට් මිල ඉහළ යාම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට දිනපතා පැමිණෙන වෙළෙඳුන් ප්‍රමාණයද අඩක් පමණ අඩුවී ඇත.

Related posts

විදුලි ගාස්තු වැඩි නොකලොත් සහාය නෑ..- IMF දැනුම් දෙයි..

Shiran Viraj

ජනතාවට පටි තද කරන්නැයි කියන ගමන් ආණ්ඩුවෙන් ක්‍රිකට් පිටියක් හදනවානම් ඒක අතිශයින්ම වැරදියි..

Shiran Viraj

රජයේ ගුරුවරුන් තම පන්තියේ සිසුනට ටියුෂන් දීමට තහනමක් නෑ..- අධ්‍යාපන නි. ඇමති

Shiran Viraj
Translate »