mediahumanrights.lk
News Sports Sports News

සංගක්කාර MCC සභාපති ලෙස පත් කරයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මෙල්බර්න් ක‍්‍රිකට් සංගමයේ (MCC) නව සභාපතිවරයා ලෙස පත්කර ඇත.

එම ධුරයේ කටයුතු සංගක්කාර විසින් නුදුරේම අරඹනු ඇති බවත් සංගමය නිවේදනය කරයි.

Related posts

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් එංගලන්තයට යයි

Shiran Viraj

“කිසිවෙකුත් අගමැති නොවේ” – කථානායක කියයි

Shiran Viraj

ඉන්දීය A කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Shiran Viraj