mediahumanrights.lk
Local NewsNews

සරසවි සිසුන් 31කට පන්ති තහනම් කරයි…

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 31 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇත.

එම සරසවියේ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් 31 දෙනෙකුට මෙම තහනම පනවා ඇත.

ගිය සිකුරාදා දෙවන වසරේ සහ තෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත.

දෙවන වසරේ සිසුන් 16ක්, තෙවන වසරේ සිසුන් 15ක් සදහා මෙසේ විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කර ඇත.

Related posts

මෛත්‍රි සහ රනිල් ගේ පක්ෂ දෙක අතර ආතතියක්

Shiran Viraj

සමෘද්ධිය කපන්නේ නැහැ! ඇමති කියයි

Shiran Viraj

“අසිදිසි” මාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය 22දා

Shiran Viraj
Translate »