mediahumanrights.lk
Business Business News News

ඉන්ධන ගේන්න තෙල් සංස්ථාවට ඩොලර් දීම මහ බැංකුව අත්හිටුවයි…

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ජනවාරි පලමුවැනිදා සිටි ඉන්ධන ලබා ගැනීමට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් නවතා දමා ඇත.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ බැංකු තුළ මේ වන විට ප්‍රමාණවත් විදේශ විනිමය ඇති නිසා මෙම පියවර ගත් බවයි.

අත්‍යාවශ්‍ය කටයුත්තකට බැංකු ක්‍රමය තුළින් ඩොලර් ලබා ගැනීමට නොහැකි වුවහොත් පමණක් ඒ් වෙනුවෙන් මහ බැංකුව මැදිහත් වන බවත් ඔහු පැවසීය.

Related posts

වල්ලපට්ට සමඟ තරුණයෙකු පොලිස් දැලේ

Shiran Viraj

සුනාමියට හසුවී අතුරුදහන්වූ දරුවෙක් වසර 16 කට පසුව මව සොයා එයි

Shiran Viraj

කොළඹ සංවර්ධනය කරන්න බැරි හිගන්නන්, බල්ලන්, ගවයින් නිසා..- චම්පික

Shiran Viraj