29.5 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNews

සනිපාරක්ෂක තුවා අත්‍යවශ්‍ය භාණ්ඩයක්.. සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේ..- ඇමතිනී…

කාන්තා සනිපාරක්ෂක තුවා යනු සුඛෝපභෝගී භාණ්ඩයක් නොව කාන්තාවන්ගේ සනිපාරක්ෂක අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවත් කාන්තා හා ලමාරක්ශක වැඩබලන කැබිනට් ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.

ඒවායේ මිල ඉහළ යාම මත පාසැල් දියණියන් ද පාසල් යාමට නොහැකි අපහසුතාවයට ඇතැයි ද ඇය පැවසුවාය.

මේ හේතුවෙන් එම සනීපාරක්ශක තුවා මත පනවා ඇති බදු කිහිපයක් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයිද ඇය සදහන් කලාය.

තමන් මේ පිළිබඳව ජනාධිපතිවරයාට අවස්ථා කිහිපයකදීම දැනුම්දුන් බවත් ජනාධිපතිවරයා ඒ පිළිබඳව මහා භාණ්ඩාගාර ට උපදෙස් දී ඇති බවත් ඇමතිනිය තව දුරටත් පැවසුවාය.

Related posts

නෞකා දෙකක් ගැටෙයි – 32 ක් අතුරුදන්

Shiran Viraj

Z – D ඇලට කැබ්රියක් පෙරලෙයි – පුද්ගල මළ සිරුරක් සොයා ගනී

Shiran Viraj

ඉහළ කොත්මලේ වාන් දොරටු 3ක් විවෘත කරයි

Shiran Viraj
Translate »