30.6 C
Colombo
2026-08-24
mediahumanrights.lk
Local NewsNews

කටුනායකදී තුර්කි ගුවන් යානයක් අනතුරක…

කටුනායක ගුවන් තොටුපොළේ දී තුර්කි ගුවන් සේවාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට පත්ව තිබේ.

එම යානයට පැටවීම සඳහා ගෙනැවිත් තිබූ බහාලුමක් යානයේ එන්ජිමක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ඒ හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කර ගන්නා තෙක් ආපසු යාම ප‍්‍රමාද කර ඇත.

තුර්කියේ සිට මෙරටට භාණ්ඩ තොගයක් රැගෙන ආ එම යානාව මෙරට සිට ඇඟලුම් තොගයක් රැගෙන නැවතත් තුර්කිය බලා පිටත්ව යාමට සැලසුම් කර තිබිණි.

Related posts

සෑම පාසලකටම පළතුරු උද්‍යානයක්

Shiran Viraj

පාන් මිල වැඩි කිරීමෙන් අලෙවිය විශාල ලෙස පහල බසී… ජනතාව පාන් අතහරිති..

Shiran Viraj

චීන භාණ්ඩ මත 145%ක් තීරු බදු ඇමරිකාව පනවයි..

Shiran Viraj
Translate »