mediahumanrights.lk
Business Business News News

රුපියලේ වටිනාකම නැත්තටම නැතිවන්න ආසන්න තත්වයක්…

උද්ධමනය අනුපාතය සියයට 60%-70% දක්වා ඉහළ ගියොත් මෙරට මුදලේ වටිනාකම නැත්තටම නැති වනු ඇතැයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

උද්ධමනය පාලනය කර ගනිමින් ආර්ථික දුෂ්කරතා සහිත ජනතාවට මුදල් ලැබෙන ක්‍රමවේදයක් සකස් කළ යුතු බව හෙතෙම කියා සිටියි.

දැනට ශ්‍රී ලංකාවේ පවතින උද්ධමනය 54% වැනි අගයකට පත් වූයේ ගෝලීය සාධක නිසාම නොව දේශීය සාධක විශාල වශයෙන් බලපා ඇතැයිද ඔහු කියා සිටියේය.

දෙරණ නාලිකාව සමග සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

Shiran Viraj

ඖෂධ ටෙන්ඩර්වලට සෞඛ්‍ය ඇමැතිගේ බලපෑමක් නැහැ” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Shiran Viraj

‘අපි වසර 15ක් හිරේ යයි..’ ක‍්‍රිකට් ලොක්කෝ කතා වෙති.. අස්වූ ලේකම් තොරතුරු දෙයි..

Shiran Viraj