mediahumanrights.lk
NewsPolitical

‘රටින් පලා යන්නේ නෑ..’ මහින්ද සැගවී සිටින තැන ගැන නාමල්ගෙන් ඉගියක්..

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටින් පළා නොයන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ තම පවුල රටින් පලා යන බවට කටකතාවක් පැතිරි යන නමුත් එය අසත්‍ය බවය.

‘මගේ පියා ආරක්ෂිතයි. ඔහු ආරක්ෂිත ස්ථානයක සිටිනවා. ඔහු පවුලේ අය සමඟ අදහස් හුවමාරු කර ගන්නවා’ යයිද හෙතෙම පවසා ඇත.

Related posts

කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?

Shiran Viraj

විග්නේෂ්වරන්ගේ ක්‍රියාකලාපය ගැන අරසුකච්චි පක්ෂයේ විශේෂ සාකච්ඡාවක්

Shiran Viraj

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සමාජ මාධ්‍ය ගිණුම් වසා දැමේ : ජනපති ධුරයෙන් නෙරපා හැරිය හැකිද යන්න ගැනත් සාකච්ජා

Shiran Viraj
Translate »