32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ…

ප‍්‍රදේශ රැසක හදිසි විදුලි බිද වැටීමක් සිදුව ඇත.

විදුලි බල මණ්ඩලය පවසන්නේ කැලණිතිස්ස විදුලිබලාගාරයේ දෝෂයක් හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

එය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට හැකිවෙනු ඇති බවත් මණ්ඩලය කියා සිටී.

Related posts

සම්බන්ධන් රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයට..

Shiran Viraj

මැයි මාසෙන් පස්සේ වෙනස කරනවා..

Shiran Viraj

අගමැති ජාතිය අමතන්න සූදානම්.. ඉල්ලා අස් නොවන්නැයි දැඩි ඉල්ලීම්…

Shiran Viraj
Translate »