31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

ග්‍රාම නිලධාරීන් විරෝධතාවකට සැරසෙයි

ග‍්‍රාම නිලධාරීන්ගේ ස්ථානමාරු ක්‍රමවේදය වෙනස් කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට  සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා එක්සත්  ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
වසර 07කට වරක් ක්‍රියාත්මක කිරීමට තිබූ ස්ථානමාරුවීම් වසර 03කට වරක් සිදු කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇති බව එම සංගම්වල නියෝජිතයින් පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඔවුන් ඊයේ (09) තඹුත්තේගම ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් ද පවත්වමින් අදහස් පළ කර සිටියේය.

(under the courtesy of adaderana news web)

Related posts

පොහොට්ටුවෙන් මට නාම යෝජනා දුන්නේ නෑ.. කලවැද්දා මාව කැපුවා..- විජිත්රෝහණ විජේමුණි..

Shiran Viraj

ශෂිකලා නටරාජන් අධිකරණයට භාරවෙයි

Shiran Viraj

තවදුරටත් ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට සැළසුම් කර ඇති රටවල් ගැන පැහැදිළි කෙරේ

Shiran Viraj
Translate »