mediahumanrights.lk
NewsPolitical

කොරෝනා පරදා ජනතාවගේ මරණ භය තුරන් කල යුතුයි.. ජනතාව බිය කරන ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි…

ජනතාවගේ ඉරණම තීරණය කළ යුත්තේ ජනතාව විසින් බවත් ජනතාවට උදව් කළ නොහැකි ආණ්ඩුවක් ඇත්නම් ඉල්ලා අස්විය යුතු බවත් රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

තමන්ට ලැබුණු වගකීම් ඉටුකළ නොහැකි ඇමතිවරුන් සිටී නම් ඔවුන් ද ඉල්ලා අස් යුතු බව ඔහු කියා සිටී.

ජනතාව මරණ භයෙන් සිටියදී රජයේ වගකීම ජනතාව තවදුරටත් ඒ දෙසට තල්ලු කිරීමක් නොව කොරෝනා වසංගතය පරදා මරණ භය තුරන් කිරීම බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

කොළඹ දී පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

Related posts

‘සාගතයේ අරගලය’ විරෝධතා…

Shiran Viraj

සම්බන්ධන් හමුවේ විග්නේෂ්වරන් අඩියක් පස්සට ගනී

Shiran Viraj

බස්නාහිර පළාතේ ජලසම්පාදන සේවා අද අඩාල වෙනවාලු

Shiran Viraj
Translate »