mediahumanrights.lk
NewsSportsSports News

ලංකාව 311 යි : වැස්ස නිසා තරගය අත්හරියි (Highlights)

බංග්ලාදේශයට සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ (28) පැවැති දෙවැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා තරගය ජය පැරදුමකින් තොරව අතහැර දමන ලදි.
පළමු තරගය ජයගැනීම නිසා තරග 3 කින් සමන්විත තරගාවලියේ 1-0 ක් ලෙසින් බංග්ලාදේශ පිල ඉදිරියෙන් සිටී.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.5 ක් අවසානයේදී ලකුණු 311 කට සියලුදෙනා දැවී ගියේය.
කුසල් මෙන්ඩිස් මේ තරගයේදී සිය මංගල එක්දින ශතකය ලබාගැනීමට සමත් වූ අතර බංග්ලාදේශ පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත් විය.
මේ තරගය නායක උපුල් තරංග ක්‍රීඩා කළ 200 වැනි එක්දින ජාත්‍යන්තර තරගයද වීම විශේෂිතය.

Related posts

වැරදි ගැබ්ගැනීමක් නම් නොමිලේ රහස් ප්‍රසූතිය – අලෙවියෙන් පසු මුදල් අපට – සැකකරු හසුවේ

Shiran Viraj

ගෝටාභය ජනාධිපති යටතේ මං අගමැති වීම ස්ථිරයි..

Shiran Viraj

ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජයි…- කොටුවේ පොඩි හාමුදුරුවෝ

Shiran Viraj
Translate »