2026-07-07
mediahumanrights.lk
Local NewsNewsPolitical

වැඩ බලන ධීවර ඇමති ලෙස දිලිප් වෙදආරච්චි පත්කරයි

වැඩ බලන ධීවර අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පත් කර ඇත .
ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා නිල සංචාරයක් සඳහා පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යධුරයේ වැඩ බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා පත් කරනු ලැබ තිබේ .
මෙම පත්කිරීම අතිගරු ජනාධිපතිතුමා විසින් සිදුකර ඇත .
(under the courtesy of adaderana news web)

Related posts

අත්දැකීම් නැති ජනාධිපතිවරයකුට දුන්නොත් රට යලි අනතුරේ.. රනිල්ටම රට දිය යුතුයි..

Shiran Viraj

ඇමරිකාවට එකග වේ.. බදු අඩු කරන බව ලංකාව ලිඛිතතව දැනුම් දෙයි..

Shiran Viraj

ලිංගිකව එක්වූ පුද්ගලයා දරාගැනීමට නොහැකිව මියයයි

Shiran Viraj
Translate »