mediahumanrights.lk
Local News News Political

ලසන්ත මරුවේ කවුදැයි විමලවීර කියයි.. අගමැති ඉන්න ඕන හිරේ..- පාර්ලිමේන්තුව ගාලගොටියක් වෙයි..[Video]

නීතිය සාධාරන නම් අද අගමැති රනිල් වික‍්‍රමසිංහ සිටිය යුත්තේ හිරගෙදර බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.
මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමසිංහ ඝාතනය සිදු කලේ
විසින් බවට එකල රනිල් වික‍්‍රමසංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී හෙලි කල බවත් ඒ අනුව පරීක්‍ෂණ කල හැති බවත් ඔහු එහිදී කියා සිටියේය.
(under the courtesy of lankacnews news web)

Related posts

මහින්දගේ ආරක්ෂාව ගැන සාගලගෙන් පිළිතුරක්

Shiran Viraj

බංග්ලාදේශය මුල්වරට ටෙස්ට් තරගයකින් ලංකාව පරාජය කරයි

Shiran Viraj

ලංකාවේ කාන්තාවන්ට ජපානයේ රැකියා අවස්ථා හිමිවෙයි

Shiran Viraj