2026-01-23
mediahumanrights.lk
NewsSportsSports News

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයනගේ පඩි වැඩිවෙයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට ක්‍රිකට් ක්‍රීඩකයන් සමග නව ගිවිසුමකට එළඹ තිබෙනවා.
කාණ්ඩ හතරක් යටතේ ක්‍රීඩකයන් වර්ග කර ඔවුන්ගේ වැටුප්තලද ඉහළ දමා ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
එමෙන්ම පළමු කාණ්ඩයේ ක්‍රීඩකයින්ට සෙසු කාණ්ඩවල ක්‍රීඩකයින්ට වඩා ඉහළ වැටුපක් ලබාදී තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ඉන්දියාවට තරගාවලියේ වීරයා ශ්‍රී ලංකාවේ සුරංග

Shiran Viraj

සාද, ප්‍රිය සම්භාෂණ, රැස්වීම ආදිය පැවැත්වීම තහනම් කරයි

Shiran Viraj

මට්ටක්කුලිය ඝාතනයේ සැකකරු අල්ලයි

Shiran Viraj
Translate »