27.2 C
Colombo
2026-09-21
mediahumanrights.lk
NewsPolitical

විස්සට එල්ල වූ බලපෑම නිසා හිස නමා ඇති බව තිස්ස කියයි

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අග‍්‍රාමාත්‍යවරයා ගත් තීරණය සාධනීය පියවරක් බව සමගි ජනබලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පැවසුවේ එම තීරණය 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සමාජයෙන් එල්ල වූ බලපෑමට හිස නැමීමක් බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

පසුගිය මාස 03 තුළ සමාජ මාධ්‍ය ගැන පැමිණිලි 720 ක් ලැබිලා

Shiran Viraj

මහපොල 2500කින් වැඩි කරයි..

Shiran Viraj

පොලිතීන් තහනමෙන් පවුල් ලක්ෂ 3 ක් පීඩාවට

Shiran Viraj
Translate »