2026-01-15
mediahumanrights.lk
Local NewsNews

රත්තරං කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කල්පිටිය, පාලවිය ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී රත්ත්‍රන් කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

මෝටර් රථයක ආසන යට ඉතා සුක්ෂම ලෙස සඟවා විදේශ රටකට යැවීමට මෙම රත්ත්‍රන් තොගය සුදානම් කර තිබු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අනතුරින් 1ක් මරුට

Shiran Viraj

යුරෝපා කලාපයට වෛරසයේ බලපෑම තවදුරටත්

Shiran Viraj

ජනවාරියේ දී සංචාරකයන් 75,000 පනී… වැඩිම රුසියාවෙන්.. ඊළගට ඉන්දියාවෙන්…

Shiran Viraj
Translate »