2026-09-17
mediahumanrights.lk
Local NewsNews

අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයෙක් හෙරොයින් සමග කොටු

සපුගස්කන්ද ප‍්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 23ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මීගහවත්ත පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

මෙම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයෙකු බවටද අනාවරණ වී තිබෙනවා. එම නිලධාරියා මෙම ජාවාරමට සම්බන්ධ දැයි පොලිස් විමර්ශන කි‍්‍රයාත්මකයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ධනුෂ්කගේ ප‍්‍රශ්ණයට මා සම්බන්ධ කිරීමෙන් ජාතියේ ප‍්‍රතිරූපය තවත් කෙලෙසෙනවා..

Shiran Viraj

රථවාහන රියදුරු දඩ මුදල් ඉහලට.

Shiran Viraj

මධ්‍යම පළාතේ ආපදා සහන සහ අපද්‍රව්‍ය කළමනාකරණයට ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක ආධාර

Shiran Viraj
Translate »