mediahumanrights.lk
NewsPolitical

13 අහෝසි කරන්න ඉඩ දෙන්න එපා – සම්බන්ධන් ඇමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලයි

ඉඩම් සහ පොලිස් බලතල අඩංගු 13 සංශෝධනය අහෝසි කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජයට ඉඩ නොදෙන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා ඇමෙරිකානු තානාපතිනි ඇලෙයීනා ටෙප්ලිස් මහත්මියගෙන් ඉල්ලා ඇත.

ඇමෙරිකානු තානාපතිනිය උතුරේ මැතිවරණ ප‍්‍රතිඵල විමර්ශනය කිරීම සඳහා ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා හමුවී තිබේ.

එහිදී සම්බන්ධන් මහතා තවදුරටත් දක්වා ඇත්තේ රජය 13 සංශෝධනය කිරීමට දරන උත්සාහය ගැන ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානය යොමු කරන ලෙසයි.

එසේම ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රශ්නවලට මෙතෙක් දේශපාලන විසඳුම් ලැබී නැතැයිද හෙතෙම ඇමෙරිකානු තානාපතිනිය වෙත පවසා ඇත.

lanka lead news

Related posts

කුඩු අල්ලන්නේ 19 වැනි සංශෝධනය නිසාලු..

Shiran Viraj

ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කළ යුතු බව ජනපති කියයි

Shiran Viraj

රණවිරුවන්ගෙන් පළිගන්නා සංස්කෘතියක් රටේ ඇති කළේ රාජපක්ෂලා බව සරත් ෆොන්සේකා පවසයි

Shiran Viraj
Translate »