28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට තවත් 02ක් කොටු

රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා එහි දේපළවලට අලාභ හානි සිදුකිරීම සහ හිමිකරුට මරණ තර්ජන කර කප්පම් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකුරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 29 වැනිදා අලුයම් කාලයේ සිදු වූ මෙම සිද්ධියට සම්බන්ධ මෙම දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (02) සවස් කාලයේ හෙරොයින් ද සන්තකව තිබියදීයි.

ඔවුන් වයස අවුරුදු 26 සහ 36 වයස්වල අඟුලාන සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන්.
(under the courtesy of nethnews.lk news web)

Related posts

‘ගිනි කිකිලිගේ රජ ගැහිල්ල..’ සමග රෝසි රහස් පොලිසියේ…

Shiran Viraj

පෞද්ගලික රෝහල් වල සිදු කෙරෙන PCR මංකොල්ලයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ යම් නිලධාරීන්ගේ සහාය

Shiran Viraj

ජවිපෙ ගෙනා 20 සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය එරෙහිවෙයි – අද පාර්ලිමේන්තුවට දැනුම් දුන් අවසන් තීරණය මෙන්න

Shiran Viraj
Translate »