29.5 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

මේ අවමගුල් සැමරුම හොදටම මදි.. කොරෝනා ඉවර වුණාව ලොකුවට සැමරුමක් ගන්නවා..- තොණ්ඩමන්ගේ අවමගුලේදී ඔහුගේ පුත‍්‍රයා..

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තම පියා වන අාරුමුගම් තොණ්ඩමන් මහතාට දිය යුතුව තිබූ විශිෂ්ට සමුදීම කළ නොහැකි වූ බව ඔහුගේ පුත් ජීවාන් තොණ්ඩමන් මහතා පැවසීය.

මේ ආකාරයෙන් අවසන් ගෞරවය දැක්වීම තමන්ට කණගාටුවක් වන නමුත් රටේ ආරක්ෂාව වඩා වැදගත් බවත් ඔහු පැවසීය.

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමංගල උත්සවයේ ස්තුති කතාව පවත්වමින් ඔහු මේ අදහස් පල කළේය.

කොරෝනා ප්‍රශ්නය අවසන් වූ වහාම විශිෂ්ට ලෙස මෙය සමරටන බවද ඔහු පැවසුවේය.

තම පියා පවා මේ ආකාරයෙන් සමුගැනීමකට කැමති නොමැති බවද පැවසූ ඔහු තම පියාට ලබාදුන් සහයෝගයට උඩරට දෙමළ ජනතාවට ස්තුතිය ද පළ කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

Amarican Voice මධ්‍යස්ථානය ඉක්මනින්ම COVID-19 ප්‍රතිකාර රෝහලක් බවට

Shiran Viraj

රුසියාව සිරකරගෙන සිටි ලාංකික සිසුන් පිරිසක් අපි බේරාගත්තා..- යුකේ‍්‍රන ජනපති

Shiran Viraj

කාල්ටන් නිවස වැටලූ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ගසා පන්නා දමයි..

Shiran Viraj
Translate »