mediahumanrights.lk
Local News News

කොරෝනා තවත් ඉහලට..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු හමු වී ඇත.

එම පිරිසෙන් 13 දෙනෙකු නාවුක හමුදාවේත්, එක් අයෙකු ඔවුන්ගේ ආශ‍්‍රිතයන් හා සෙසු දෙදෙනා ඩුබායි සිට පැමිණි අයයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 863 දක්වා ඉහල යයි.

වසන්ගත රෝග අංශය මෙම තොරතුරු තහවුරු කරයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

එළවළු මිලෙහි සීඝ්‍ර වැඩිවීමක්…

Shiran Viraj

ඕනම කෙනෙකුට විදුලිය නිපදවලා ජාතික විදුලිිබල පද්දතියට එකතු කරන්න පුලුවන්

Shiran Viraj

දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදන්

Shiran Viraj