2026-01-16
mediahumanrights.lk
Local NewsNews

මැනිං වෙළඳ පොළ විවෘත වෙන දිනය කල්යයි

කොළඹ කොටුව මැනිං වෙළඳ පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත වන දිනය දීර්ඝ කර තිබේ.

අද(16) දිනයේ දි මැනිං වෙළද පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරිමට නියමිතව තිබුණ ද පවතින තත්ත්වය හමුවේ විවෘත කිරිමේ දිනය කල් දැමීමට තීරණය කළ බව වෙළඳ සංගමය සඳහන් කළේය.

මැනිං වෙළද පොළ වෙළද සමිතියේ ජාතික සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මේ බව පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ ආරවුල්

Shiran Viraj

මරණ දඬුවම නියම වූ ප්‍රභල ජාවාරම්කරුවෙකු බන්ධනාගාර නිළධාරීන්ට රූපවාහිනී තෑගි දීලා

Shiran Viraj

ප‍්‍රසිද්ද පාසලක Zoom මගින් උගන්වද්දී ගුරුවරියටත්, සිසුන්ටත් අසභ්‍ය විිඩියෝ හා පින්තූර එවලා..

Shiran Viraj
Translate »